Thursday, December 11, 2008

යලිත් සදහම් චාරිකාවේ වඩිනවද හිමියනි....?

හෙට දෙසැම්බර් 12 මේ අවුරුද්දෙ අන්තිම පෝය දවස. ඒත් මේ සටහන ඒ වෙනුනේ නම් නෙවෙයි. මේක ලියවෙන්නෙ දැනට අවුරුදු පහකට ඉහත අපවත් වූ ඒ දහම් ගගුලේ නමිනුයි. අනේ සෝම හිමියනි ඔබ වහන්සේ නැවත වඩින තුරු අපි අසරණව බලා සිටින්නෙමු















“අතීතයෙත් ජාතියත්, රටත් රකින්නට, ශාසනේ රකින්න ඉදිරිපත් වෙලා දේශපාලනය කරපු භික්ෂූන් වහන්සේලා හිටියා... සමහර වෙලාවට යම් යම් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්... මං මේ ආත්මෙ නිවන් දකින්න අදහසක් නෑ.. මං හිතනව මං එතෙන්ට ගිහිල්ල මේ රටත්, ජාතියත්, ජාතික සමගියත් ඇතිකරල සම්බුද්භ ශාසනේ ආරක්ෂා කරගෙන මේ කටයුත්ත කලොත් මට නිවන් දකින්න හොද පිංකමක් වෙයි ඒක. කුසලකර්මයක් වෙයි.. මං ඒ අරමුණෙන් වැඩ කරනවා”
--- ගංගොඩවිල සෝම හිමි ---



Related Articles by Categories


2 ප්‍රතිචාර:

  • malee_msg said...
     

    මම නම් කියන්නේ උන්වහන්දේ නිවන් දකීවා!

  • Manoj colambage said...
     

    මලී කියන කථාවෙත් ඇත්තක් නැත්තෙමත් නෑ මොකද
    ඒ වගේ භික්ෂූන් ලංකාවට ගැලපෙන්නෑ
    මොකද
    සෝම හිමිගේ අපවත්වීම හේතු කොටගෙන පාර්ලීමේන්තුවේ නිවන් සැප හොයන,
    බුදුදහම විකුණන් කන ධර්ම රාජ්ජේ නිල් පාට ,
    රතු පාට , කොළ පාට සිවුරු පොරවන උදවියයි ලංකාවට ගැලපෙන්නේ.

    ඒත් සෝම හාමුදුරුවනේ ඔබ වහන්සේ වැනි
    උතුම් යතිවරයෙකුගේ උපතක් අපි නැවත නැවතත් පාර්ථනා කරනවා!

Grab this Widget ~ Blogger Accessories