Wednesday, December 24, 2008

ඔබේ වෙබ් අඩවියේ ඉතිහාසය බලන්න කැමතිද?

සාමාන්‍යයෙන් අපේ වෙබ් අඩවියක් යාවත්කාලීන කලාට පස්සෙ ඉස්සර තිබුනු විදිය බලා ගන්න ඔන වුනොත් මොකද කරන්නෙ? Backup එකක් අරන් තිබුනෙ නැත්නම් අනාතයි නේද? දැන් නම් ඉතින් බය වෙන්න දෙයක් නෑ. http://www.archive.org/ කියන වෙබ් අඩවිය අපි වෙනුවෙන් නොමිලේම මේ සේවය සපයනවා. මේකේ විශේෂත්වය තමයි අපි නොදැනුවත්වම මේ දේ වෙන එක. මේ අඩවියට ගිහින් ඕනම ලිපිනයක් දීල බලන්න. ඕනම විබයක ආරම්භයෙ ඉදන් මේ දක්වා සියලුම අවස්ථා බලා ගන්න පුලුවන්.



Related Articles by Categories


1 ප්‍රතිචාර:

  • ශාකුන්තල | Shaakunthala said...
     

    මේක නම් සිරාම ආතල් එකක්. බලන්න Facebook තියෙන තැන කලින් වෙනිං මොකක්ද එකක් තිබිල තියෙන්නෙ.

    මට මේක බලද්දි මතක් වුණේ The Time Machine චිත්‍රපටය.

Grab this Widget ~ Blogger Accessories