Friday, January 30, 2009

80 වැනි සුලෝහිත මහා සංග්‍රාමය

කොළඹ ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය මේ අවුරුද්දෙත් මාර්තු 7 සහ 8 දෙදින තුල SSC එකේදි තියෙනවා. මේ කලින්ම දැනුම් දෙන්නෙ දවස් දෙක ඒ සදහා වෙන් කර ගන්නයි. මොකද කවුරුත් දන්න විදියට අපිට ආයෙත් පාසැල් කාලෙට යන්න පුලුවන් එදාට. කාලෙකින් නොදැකපු සහෘදයො එක්ක fun එකක් ගන්න එදාට සෙට් වෙමු



Related Articles by Categories


0 ප්‍රතිචාර:

Grab this Widget ~ Blogger Accessories