Sunday, January 25, 2009

සිතින් විතරක් පෙම් කරන්නම්

සිත සවි වී නම් සිතැගි කියන්නට
මා සතු වේ ඔබ දිවිය පුරාවට
අපේ මතකයන් අමතක නොවනට
නිධන් කරමි ඒ කාලය සදහට

ඉරණම එලෙසම ගලා ගියාදෙන්
දෙදෙනම දන්නා සත්‍යයය එයනම්
මගේ හැගුම් මා සිරකර ගන්නම්
සිත් ගත් සොදුරිය නොකර තිගැස්සුම්

කාලය සමගින් දිවිය ගලන විට
ආලය ඇත සිත සදාකාලයට
සිතුවිලි වී ඇත සගවා ගන්නට
අහිම් නිසා ඔබ මා ජීවිතයට



Related Articles by Categories


4 ප්‍රතිචාර:

  • malee_msg said...
     

    අයියේ ඒක නම් දුකයි!

  • Narada said...
     

    www.ucsc.cmb.ac.lk හි සේවාදායකය ප්‍රතිචාර දැක් වීමට බොහෝ වේලාවක් ගනි. -> ජාල සබඳතාව කල් ඉකුත් විය. :s

    mona karannada aiye? labenna one de labenawa, no labena de labenne na. eka wedanawak thama!

  • Unknown said...
     

    This comment has been removed by the author.

  • Unknown said...
     

    දුකයි තමයි. ඔකනෙ කියන්නෙ , ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති කියලා

    @බින්කු

    www.ucsc.cmb.ac.lk සම්බන්ධ වෙන් නෑ නේද? ගිය සිකුරාදද කොහෙද විදුලිබලය වැඩි වීමක් නිසා server එකේ කොටසකට හානි වෙලා තිබුනා.ඒක නිසා වෙන්න ඇති.ඉක්මනින් අලුත් වැඩියා කරාවි.

Grab this Widget ~ Blogger Accessories