Wednesday, February 11, 2009

ලස්සන ගල් දෙකක්

මේ දෙක ගෙනාවෙ මම සේවය කරන ආයතනයට ගල් සපයන තැරැව් කරුවෙක්. මේක දුර්ලභ නිසයි බ්ලොග් එකේ දාන්න හිතුවෙ. සාමාන්‍යයෙන් මැණික් වෙලදපොලේ නිශ්චිත මිලක් නැති ගල් අතරට වැටෙන ගලක්. විශේෂත්වය තමයි මේ පාෂාණය නිර්මාණය වීමේදී අවට තිබුනු කුඩා ශාඛ වැනි දෑ ඒ තුලට අවශෝෂණය කරගෙන තිබීම. වටිනාකම තක්සේරු කිරීම අපහසු වීමට ප්‍රධානම හේතුව තමයි ලෝකයේ තවත් මෙවැනි ගල් තිබුනත් අභ්‍යන්තරයේ විහිදී ඇති මෝස්තරය ඇත්තේ මෙහි පමණක් වීම.



Related Articles by Categories


5 ප්‍රතිචාර:

  • malee_msg said...
     

    ඒ කියන්නනේ මේව්වට වෙනමම නමකුත් නැද්ද?
    අදමයි මම මෙහෙම එකක් දැක්කෙත්..
    බොහෝම ස්තූතියි..!

  • ම.ම.ගි said...
     

    ම්...... ගල් දෙක නම් මරු
    කපලා ගත්තනම් නියමෙට තියෙයි!

  • Travel Ceylon said...
     

    @ මලී
    මේකට කියන්නෙ “පදියන්” කියල. ඉංග්‍රීසියෙන් නම් White Topaz

    @ මචන්
    කපලා හොදට පොලිෂ් කරලත් තියෙන්නෙ

  • Travel Ceylon said...
     

    @H
    මේක මම දන්න විදියට නම් කාලයක් තිස්සෙ වුනු ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්. ඇතුලෙ තියෙන සියලුම දේවල් පාෂාණ බවට පත්වෙලා තමයි තියෙන්නෙ. සමහරවිට තද අකුණු ගැසීම් වගේ දේවල් නිසාත් මේ වගේ දේවල් නිර්මාණය වෙන්න පුලුවන්ලු.

    මම මේ කියන්නෙ එහෙන් මෙහෙන් හොයා ගන්න දේවල්. අපේ gemologist ගෙන් අහල හරියටම මේවා හැදෙන විදිය වෙනම ලිපියක ලියන්නම්.

  • hashu said...
     

    ගල් උනත් විවිධයි කියන්නේ ඒකනේ. මිල කෙසෙවෙතත් කොයි ගලත් බලන්න ලස්සනයි. හික්ස්...

Grab this Widget ~ Blogger Accessories