Saturday, February 14, 2009

දෛවය මෙය නම් සුදු නුඹ නාඩන්




Related Articles by Categories


3 ප්‍රතිචාර:

  • Narada said...
     

    විස්වාස කරන්න ,මගේ සුදුත් (දැන් නෑ) මගේත් කතාව ඔය විදියටමයි. නිවන් සොයුරු සීන් එකක් එක්ක හම්බ වුනෙ! :

  • Narada said...
     

    මතකය අමතක කරලනු හැකි නම්
    තනිකම රජ නො කරාවි නම්
    ආදරය ලොව නොඉපදුනි නම්
    විරහවක් ලොවේ නොවේ කිසියම්

    පිලිතුරු නැතිමුත් අසමි අද මම
    කිමද නුඹ මා හමු වුනේ
    දෛවය මෙය නම් සුදු නුඹ නාඩන්
    කියා කිම මා සැනසුවේ

    නැවුම් සොඳුරු සුපෙම් ආදරේ
    හැදුනුවෙම් අද විරහව නමින්
    ගැහෙන හඳ සිත්තම් මාලා
    අහෙවිද සත් සමුදුරු එහා...

    (මම පොඩ්ඩක් වෙනස්කම් කරා මට දැනුන විදියට, එක අයියගේම එකට දැම්මා ඔන්න)

  • malee_msg said...
     

    :( කවිය ලියලා තියන විදිය නම් ලස්සනයි... එත් කියවද්දි දුකයි..!

Grab this Widget ~ Blogger Accessories