Tuesday, March 17, 2009

මොහොතක් සැගවෙමු ලොවින් මුවාවී .....

මට ලගදි, කුලරත්න ආරියවංශයන් රචනා කරපු ගීත එකතුවක් ලැබුනා. මේ ඒකෙ කිබුනු මගේ හිතට වැදුනු එක් ගීයක්.ගායනා කරන්නෙ නම් කව්ද කියල හරියටම දන්නෙ නෑ. ඒත් මේක මාව අතීතයට අරන් ගියා ඒකයි ලියන්න හිතුනෙ. ආදරය කරන කාලෙදි කාටවත් නොපෙනෙන්න අපි දරන උත්සාහය ඇත්තටම සාර්ථක උත්සාහයක් නෙවෙයි. කව්රුම හරි දකිනවනෙ. මේ ගීතයෙනුත් කියවෙන්නෙ පෙම්වතුන් යුවලකගෙ ඒ වගේ අහිංසක පැතුමක් ගැන.



Related Articles by Categories


4 ප්‍රතිචාර:

  • malee_msg said...
     

    කියන දෙන්නා නම් කවුද කියන්න මම දන්නෙත් නෑ.. චිත්‍රපට ගීතයක් නේද? ස්තූතියි.. ලස්සනයි

  • Derick Suranga Widanalage said...
     

    ගායනය : ග්‍රේශන් ආනන්ද සහ නිරංජලා සරෝජිනි
    චිත්‍රපටය : සසර චේතනා

  • Narada said...
     

    නියමයි අයියේ සින්දුව, මම ඒ චිත්‍රපටිය බලලා නම් නෑ, ඒත් සින්දුව මාව අතීතයට ගෙනිච්චා!

    ස්තුතියි අයියා!

    පුළුවන් නම් සින්දු දානකොට එවායේ MP3 බාගත කරන්න විදියක් දුන්නා නම් පිං!

  • නලින් (Boman) said...
     

    අපූරු ගීතයක්. මට වික්ටර් රත්නායකයන් ගයන අපි ඈතට ඈතට පා නගලා කියන ගීතයත් මතක් උනා. ඒකෙත් මේ වගේ අර්ථයක්නෙ තියෙන්නෙ. බොහොම ස්තූතියි.

Grab this Widget ~ Blogger Accessories