Tuesday, April 28, 2009

තවත් එක ප්‍රේම කතාවක්

අපේ ජීවිතේදි අපි ආදරය කරන අයත් සමග මුලු ජීවිත කාලෙම ගෙවන්න ලැබෙන්නෙ කොටසකට පමණයි. නමුත් එහෙම බැරි උනාට උනුන්ට තියෙන ආදරය නම් වෙනසක් වෙන්නෙ නෑ. මේ ඒ වගේ කතාවක්. කියන්නෙ මාලනී බුලත්සිංහල සමග ගුණදාස කපුගේ.



Related Articles by Categories


3 ප්‍රතිචාර:

  • Anonymous said...
     

    මේ සින්දු වෙලාවකට එපා වෙනවා කොයි කරම් ලස්සන වුණත්. මොකද මේව අඬන්න ඉන්න මිනිස්සුන්ගෙ ඇහැට අනිනවනේ.

  • malee_msg said...
     

    thanx උදේම අහන්න දුන්නට අයියේ.. මං ආස සිංදුවක්!

  • Travel Ceylon said...
     

    @ecH
    වෙලාවකට එහෙමත් හිතෙනවා තමයි. ඒත් එකෙත් අමුතුම මිහිරක් තියෙනවා කියලයි මටනම් හිතෙන්නෙ

    @මලී
    U R Welcome

Grab this Widget ~ Blogger Accessories