Wednesday, September 23, 2009

ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ..............

සමස්ථ ලෝකයම පිළිබඳව යම් යම් හේතූන් නිසා කල කිරී සිටිනවුන්ට තම ලබැඳියකු වෙතින් ලැබෙන සිනාවක් පවා කතරකට වැටුනු දිය බිඳක් සේ වටිනා බව මම අද්දැකී‍මෙන්ම දනිමි. මේ ගීතය මගිනුත් නන්දා මාලිනියන් කීමට උත්සාහ ගන්නේ එයමය.



Related Articles by Categories


2 ප්‍රතිචාර:

  • දුකා said...
     

    ලස්සන ගීතයක් මචං . . . . ප්‍රේමවන්තයින්ට ඔවුනොවුන්ගේ එකම වදනක් වුව රිදුනු, දැවුනු, තැවුනු හද සුවපත් කරන ඔසුවක් වගේ යන්න සත්‍යක් බව පෙම්කලෝ හැර වෙන කවුරු දනීද . .. ?

  • Travel Ceylon said...
     

    සහතික ඇත්ත දුකෝ

Grab this Widget ~ Blogger Accessories