Wednesday, April 28, 2010

ඉස්සර බැඳි පෙම...



Related Articles by Categories


5 ප්‍රතිචාර:

  • Anonymous said...
     

    ගොඩක් කාලෙකින් post එකක් ලියිල නේද...

    අහිමිවීමි ගැනම හිතල තැවි තැවි ඉන්න එපා ....
    ජීවිතේ ටික කාලයයි...
    (කියන්නනම් ලේසි නේද?)

  • Travel Ceylon said...
     

    @ wath
    හ්ම්ම්.. සෑහෙන කාලෙකින් තමයි ලීවෙ. දැන් මේ පැත්තෙ එවෙන්නෙ නිවාඩුවට ගෙදර ආවම විතරයි. ඒකයි හේතුව.
    කියන්නනම් ලේසියි තමයි. ඒත් නවාතැන්පලක තනියම රාත්‍රිය ගෙවෙන කොට මේ දේවල් නිකන්ම හිතට එනවා තනිකමත් එක්ක. මොනවා කරන්නද?

  • Raven said...
     

    සමහර මතකයන් කොපමණ උත්සාහ කලත් වළලන්න අමාරුයි. ඉතින් ඒ අහිමි වින්දන නැවත විඳින්න ලැබේවායි ප්‍රාර්ථනා කරනු හැර කල හැකි අන් දෙයක් නැහැ.

  • පබලු said...
     

    එනමුදු වරදක් නුබට නොවේ
    සැම සිදු වුයේ මගේ වරදින්
    තමන්ගේ වරද තේරෙන එකත් කොයිතරම් වටිනවද ...ලස්සනයි වචන!!! :D :D :D

  • තිළිණ මධුශංඛ said...
     

    පාප උච්චාරණය සහ පසුතැවුම http://sondurusithuwam.blogspot.com/2010/01/blog-post_12.html

Grab this Widget ~ Blogger Accessories