Monday, May 17, 2010

ඔබ මට හිමි නෑ.......

අපට අප අහිමි බව
දනිමු අප දෙදෙනාම
ඒත් ඇයි වෙන්වන්න
මැලි කමක් මේ තරම්
කඳුලැලි සඟවා අප දෙනෙතේ
අන්සතු වෙමු අපි මේ භවයේ
බාධක දුරලූ ලොවක දකින්නට
පෙරුම් පුරමු මතු උපදින භවයේ



Related Articles by Categories


1 ප්‍රතිචාර:

  • Anonymous said...
     

    ඒ අහිංසක ප්‍රාර්ථනාව ඉටු වෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරන්නම්.

Grab this Widget ~ Blogger Accessories