tag:blogger.com,1999:blog-6811260518885357901.post1098659506378835123..comments2022-03-26T01:29:20.184+05:30Comments on එදා මෙදාතුර .........: රේගු නිලධාරින් එපා කියද්දි මිනිස්සු බලෙන්ම පගාව දෙන්නෙ ඇයි?Travel Ceylonhttp://www.blogger.com/profile/13977245028391065427noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6811260518885357901.post-89003990912235009002009-07-24T12:57:40.189+05:302009-07-24T12:57:40.189+05:30සහෝදරයා එහෙමමත් කියන්න එපා, මොකද ඔය වගේ කාලකන්නි ට...සහෝදරයා එහෙමමත් කියන්න එපා, මොකද ඔය වගේ කාලකන්නි ටිකක් නිසා අපේ රටට එහේම කියන එක හරිනෑ, තව දෙයක් තමයි ඔය කස්ටම් ඔෆිසර්ලා ලගේ ආත්තම්මලාට හාල් හෝදන්න උන් ලොකු ලොකු හොරබඩු රටට ගේන්නත් පිට කරන්නත් පගාව ගන්නෙම නෑනේ. "වැරදි කාරයෝ අපි එයාල නෙමේ"සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-9925769857967203202009-07-17T10:00:00.371+05:302009-07-17T10:00:00.371+05:30ඔහොම විහිලු ලංකාවේ විතරමයි....
හිහ් හිහ්ඔහොම විහිලු ලංකාවේ විතරමයි....<br />හිහ් හිහ්ඉ-නැණ පියසhttps://www.blogger.com/profile/10085636066747026193noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-73318828177870739592009-07-17T09:22:42.190+05:302009-07-17T09:22:42.190+05:30අනේ හරී.. ෂෝයී..!අනේ හරී.. ෂෝයී..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-12417928603101654512009-07-17T08:21:57.054+05:302009-07-17T08:21:57.054+05:30ලංකාව නේ... ;)ලංකාව නේ... ;)GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-5854321176610484522009-07-16T22:03:33.117+05:302009-07-16T22:03:33.117+05:30අනේ අපේ දුප්පත් රට . . .එත් අපි ආසියාවේ ගොඩක් රටවල...අනේ අපේ දුප්පත් රට . . .එත් අපි ආසියාවේ ගොඩක් රටවල් වලට වඩා දියුනුයි . . මෙච්චර තාක්ෂනය . . . සන්නිවේදනය අතින් අපි දියුනු තත්වෙකට ඇවිල්ලත් . . . සමහර රජයේ සේවකයෝ කියන ගොං වාහෙලා නිසා නිකම් පීචං වෙලා යන්නවා . . . හරිම දුකයි නේද මචං . . . <br />නියම පෝස්ට් එක . . . මටත් හිතෙනවා දවසක කස්ටම් ඔෆිසර්ලා ගැන බ්ලොග් එකක් ලියන්න . . . අත්දකීමෙන් ලබාගත්තු දැනීමෙන් . . . !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com