tag:blogger.com,1999:blog-6811260518885357901.post3209559020716082393..comments2022-03-26T01:29:20.184+05:30Comments on එදා මෙදාතුර .........: මොර - දැකල තියෙනවද?Travel Ceylonhttp://www.blogger.com/profile/13977245028391065427noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-6811260518885357901.post-13133191029355221712009-08-12T19:40:12.261+05:302009-08-12T19:40:12.261+05:30Hello mcn...onna mamath awa me paththe..honda blog...Hello mcn...onna mamath awa me paththe..honda blog ekak...mage blog eka paththe enna..

http://ekewattuwa.blogspot.com/

comment ekak dala yannaඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-51946815717300936882009-08-10T12:27:57.877+05:302009-08-10T12:27:57.877+05:30mea paththea nam thiyenawaa...samawenna sihala na....mea paththea nam thiyenawaa...samawenna sihala na.NUWANhttps://www.blogger.com/profile/08667121830303756719noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-87296401281194261212009-08-10T10:18:38.729+05:302009-08-10T10:18:38.729+05:30මම මොර අහලා තියෙන්නේ සුදුවැද්දා සුදු ගෝනා පොත් දෙක...මම මොර අහලා තියෙන්නේ සුදුවැද්දා සුදු ගෝනා පොත් දෙකේ. රතී මොර ගස් වලට නැගලා මොර කැඩුවා කියන තැන් වල. අද තමයි දැක්කේ. බොහොම ස්තූතියි.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-36766466928805940212009-08-10T09:51:46.100+05:302009-08-10T09:51:46.100+05:30මොර හරි ම රස පළතුරක්. අපේ ගේ එහා පැත්තෙ ත් ගහක් ති...මොර හරි ම රස පළතුරක්. අපේ ගේ එහා පැත්තෙ ත් ගහක් තිබුනා. මොර ජාති දෙකක් තිබෙනවා. එකක් ඇට මොර, අනිත් එක පැණි මොර. ඇට මොර වල මදය මදක් අඩුයි. නමුත් පැණි මොර නම් මාර රසයි. ඉස්සර කාලේ නම් පාරේ මොර කරත්ත වල දාගෙන විකුණුවා. නමුත් දැන් නම් ඉතින් අළුත් පන්නයේ පළතුරු නොවැ විකුණන්නේ. මට මතකයි, කරත්ත වල දමාගෙන තල්ලු කරගෙන යන ගමන් කෑ ගසමින් වෙළදුන් මොර සහ දං විකුණූ හැටි. "දං දෙනවා දං දෙනවා, මොර දෙනවා, දං දෙනවා". ඉතින් මිනිස්සුත් බලනවා මොනවද මේ දන් දෙන්නේ කියලා. හරිම අපූරූ මතකයක්.නිලන්ත පියසිරිhttps://www.blogger.com/profile/17364480284497853922noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-49926477800174119232009-08-10T08:27:08.884+05:302009-08-10T08:27:08.884+05:30හරි රහ පාටයි.. මම නං කාලම නෑ.හරි රහ පාටයි.. මම නං කාලම නෑ.Anuhttps://www.blogger.com/profile/04833089449821416659noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-46107778249852642772009-08-09T23:24:28.322+05:302009-08-09T23:24:28.322+05:30මොර සූරන වැස්ස කියන්නෙ නම් මොර ගෙඩි තරම් ලොකු වැහි...මොර සූරන වැස්ස කියන්නෙ නම් මොර ගෙඩි තරම් ලොකු වැහි බිඳු වැටෙන වැස්සට මම හිතන්නේ . . . !

මොර මමත් කාලා තියෙනවා . . . හරිම රසයි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-40373777921618567482009-08-09T20:21:26.381+05:302009-08-09T20:21:26.381+05:30දැන් ඉන්න අයනම් මොර දැකලම නැතිව ඇති මේ ගැන ලියපු එ...දැන් ඉන්න අයනම් මොර දැකලම නැතිව ඇති මේ ගැන ලියපු එක හොදයි සියඹලාආණ්ඩුව පැත්තේ ලමයි නම් මොර ගැන හොදට දන්නවwayaba withthihttps://www.blogger.com/profile/04090385998540147001noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-54958340484567802242009-08-09T19:55:27.825+05:302009-08-09T19:55:27.825+05:30බොහොම හොඳයි. මමත් ඔය දැක්කමයි. මොර සූරන වැස්ස කියන...බොහොම හොඳයි. මමත් ඔය දැක්කමයි. මොර සූරන වැස්ස කියන්නෙ මේ ගෙඩි හීරෙන වැස්සද?නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.com