tag:blogger.com,1999:blog-6811260518885357901.post6102508101919679907..comments2022-03-26T01:29:20.184+05:30Comments on එදා මෙදාතුර .........: සිංහලයේ අවසන් රජ මාළිගයTravel Ceylonhttp://www.blogger.com/profile/13977245028391065427noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6811260518885357901.post-65623436279703907432010-01-05T21:41:05.623+05:302010-01-05T21:41:05.623+05:30අයියෝ...!! අපරාදේ.. අපි මීට සති 3 කට විතර කලින් මා...අයියෝ...!! අපරාදේ.. අපි මීට සති 3 කට විතර කලින් මාළිගාවට ගිහින් ඔය ගොඩනැගිල්ල පිටි පස්සේ ගල් වල වාඩි වෙලා ගොඩක් වෙලාවක් ගත කලා.. මාළිගාව පැත්තෙන් ඇතුල් වෙන්න තැනක් තිබ්බේ නැති හින්දා අපි හිතුවේ ඒක බලන්න දෙන්නේ නැහැ කියලා.. :( ආයේ ගියපු දවසක බලන්න යන්න ඕනා.malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-78007531221897387532010-01-04T10:38:46.058+05:302010-01-04T10:38:46.058+05:30ඉතින් මචං අර මහතා කියපු දේවල් ටිකත් දාපන්කෝ කියවන්...ඉතින් මචං අර මහතා කියපු දේවල් ටිකත් දාපන්කෝ කියවන්න බලන්න....<br /><br />/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-73613661741063180032010-01-04T08:48:18.175+05:302010-01-04T08:48:18.175+05:30මම ඔකට ගිහින් තියනවා. ඒත් ඒච්චර මතකයක් නැහැ කිව්වා...මම ඔකට ගිහින් තියනවා. ඒත් ඒච්චර මතකයක් නැහැ කිව්වා වෙගෙ අවු 15 විතර කලින්. මට ෙහාදට මතකයි මාත් ඔය සිවු මදුරැ කවුලුෙවන් බැලුවාවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-59364197558552114192010-01-04T01:15:31.438+05:302010-01-04T01:15:31.438+05:30අනේ ඇත්තමයි . . මම දන්නෙත් අදයිනේ . .. ලොකු දෙයක් ...අනේ ඇත්තමයි . . මම දන්නෙත් අදයිනේ . .. ලොකු දෙයක් මචං මේ ගැන කිව්ව එක . . ලබන පාර මාළිගාවට ගියාම අනිවාර්යෙන් යනවා . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-84378447758236498292010-01-03T23:02:19.884+05:302010-01-03T23:02:19.884+05:30මේ වගක් දැනං හිටියේ නෑනේ. ඊළඟ පාර නුවර යද්දි මතක ඇ...මේ වගක් දැනං හිටියේ නෑනේ. ඊළඟ පාර නුවර යද්දි මතක ඇතුව ඔය පැත්තෙ යන්නෝනෙ. ස්තුතියි ඔත්තුවටPahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-28867431197480488282010-01-03T22:57:07.221+05:302010-01-03T22:57:07.221+05:30ඔබ හරි. ඇත්තටම ඔය තියෙන්නෙ රජ මාළිගය වටා පිහිටන පි...ඔබ හරි. ඇත්තටම ඔය තියෙන්නෙ රජ මාළිගය වටා පිහිටන පිටත මාළිගයේ ඉදිරිපස කොටස. ඇතුලත මාළිගය පිහිටා තිබී ඇත්තේ මෙවැනි කොටස් 4කට මැදිවයි. විනාශ වූ මාළිගය පසු කලක ඇතිවූ නායයාමක් නිසා පස් වලින් වැසී ගොස් තියෙනවා. දැනට ඉතිරි වී ඇති කොටස පිටුපසින් කැලය වැවී ඇත්තේ පැරණි මාළිගය යටපත් කරගෙන. නිසි ආකාරයෙන් කරනු ලබන පුරාවිද්‍යාත්මක කැණිමක් මගින් බොහෝ තොරතුරු අනාවරණය කරගනු හැකි වනු ඇති.Chinthakahttps://www.blogger.com/profile/05080882586159945941noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-52107472397523985112010-01-03T22:32:05.736+05:302010-01-03T22:32:05.736+05:30මමත් දළදා මාලිගාවට පස් හය වතාවක් ගිහින් තිබුනත් කව...මමත් දළදා මාලිගාවට පස් හය වතාවක් ගිහින් තිබුනත් කවදාවත් මෙතැනට ගිහින් නෑ.<br />කියා දුන්නාට ස්තූතියි, ඊලඟට යන වෙලාවේ අනිවා යන්න ඕනෙ.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.com