tag:blogger.com,1999:blog-6811260518885357901.post6279178663684342265..comments2022-03-26T01:29:20.184+05:30Comments on එදා මෙදාතුර .........: වහාම ක්‍රියාත්මක වන පරිදි මහරගම නගරය, තම පදිංචිය වෙනස් කරයිTravel Ceylonhttp://www.blogger.com/profile/13977245028391065427noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6811260518885357901.post-91953842864604522172009-01-16T18:39:00.000+05:302009-01-16T18:39:00.000+05:30ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අග ලොකු කරගන්න එපා...ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අග ලොකු කරගන්න එපා කියන්නේ ඕක තමයි.සජීව විජේවීරhttps://www.blogger.com/profile/08140498690485053785noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-16181914846393325072009-01-16T17:28:00.000+05:302009-01-16T17:28:00.000+05:30ආවරණය කළා කියන්නේ මේ සිතියමට අනුව ද දන්නේ නෑ මේගොල...ආවරණය කළා කියන්නේ මේ සිතියමට අනුව ද දන්නේ නෑ මේගොල්ලෝ . එහෙම නං ටිකක් පරිස්සම් වෙන්න. මේ ගොල්ලෝ මහරගමට කවරේජ් තියෙනවා කිව්වොත් ඒ කියන්නේ ගම්පහට කවරේජ් තියනවා කියන එකයි.Aravindahttps://www.blogger.com/profile/07566797280074789526noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-35673402013186693222009-01-16T16:29:00.000+05:302009-01-16T16:29:00.000+05:30යකෝ, මුන් ලංකාවෙ නගර දන්නෙ නැති එක කමක් නෑ කියමු, ...යකෝ, මුන් ලංකාවෙ නගර දන්නෙ නැති එක කමක් නෑ කියමු, තාම ලංකාවට අළුත් නිසා.

ඒ වුනාට, මුන්ට ශ්‍රී ලංකා භූමි ස්වභාවය වෙනස් කරන්න දෙන්න පුළුවන් ද ?

බලන්න :

1. මන්නාරම් දූපත, ප්‍රධාන ගොඩබිමට යා වෙලා.
2. යාපන අර්ධද්වීපය, ප්‍රධාන ගොඩබිමින් සම්පූර්ණ වශයෙන් වෙන් වෙලා.
3. මඩකලපුව, පැත්තෙත් මොකක් හරි අමුත්තක් තියනව නේද ? මට හරියටම කියන්න බෑ.

අනේ මන්ද, අර කව්ද කිවුව වගේ අපි මුං ගෙන් නේද හොඳ සේවාවක් බලා පොරොත්තු වෙන්නේ ?

AirTel එකේ සමහර විට ලංකාවෙ එකෙක් වත් වැඩ කරන්නෙ නැතිව ඇති.budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-44382032182945670102009-01-16T16:18:00.000+05:302009-01-16T16:18:00.000+05:30මේ සිතියමේ ඔක්කො ම අවුල්. ගම්පහ තියෙන්න ඕනේ තැන තම...මේ සිතියමේ ඔක්කො ම අවුල්. ගම්පහ තියෙන්න ඕනේ තැන තමයි මහරගම තියෙන්නේ. ගම්පහ තියෙන්නේ සබරගමුව පලාතේ. කුරුණැගල තියෙන්නේ මධ්‍යම පලාතේ. මගේ අම්මෝ !!Aravindahttps://www.blogger.com/profile/07566797280074789526noreply@blogger.comtag:blogger.com,1999:blog-6811260518885357901.post-19724199945263587422009-01-16T11:45:00.000+05:302009-01-16T11:45:00.000+05:30හික් හික් හයියෝ..!හික් හික් හයියෝ..!malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.com