Saturday, December 31, 2011

2012 සුභ අලුත් අවුරුද්දක් වේවා..

අවුරුද්දකටත් වැඩි කාලයක් අතෑරල දාල තිබුනු බ්ලොග් ලියවිල්ල 2012 අවුරුද්දෙ ඉදන් ආයෙත් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නෙ. පහුගිය කාලෙ මූන දෙන්න වුනු ජීවිතේ නොයෙකුත් හැල හැප්පීම් එක්ක බලොග් ලියන්න තරම් නිදහස් මානසික තත්වයක් තිබුනේ නැති එක තමයි නිහඬතාවයට හේතුව. මම නොලිව්වනොට අනිත් අය ලියන දේවල් නම් සෑහෙන දුරට කියෙව්වා. මම ලියන්න පටන් ගත්ත කාලෙට වඩා සෑහෙන බ්ලොග් ප්‍රමාණයක් දැන් ලියවෙනවා වගේම ඒ දවස් වල ලියවුනු මම ආසාවෙන් කියවපු බ්ලොග් වලින් දුකා ගෙ බ්ලොග් එක විතරයි ඉඳල හිටලවත් සින්ඩියෙ තියෙන්නෙ. 2012 දි නැවතත් පරණ බලොග් අලුතෙන් ලියවෙයි කියල මම හිතනව. 
එහෙනම් එදා මෙදාතුර ජීවිත අද්දැකීම් සමග 2012දි හමුවෙන බලාපොරොත්තුවෙන් හැමෝටම 2012 සුභ වේවා කියල ප්‍රාර්ථනා කරනව.

Grab this Widget ~ Blogger Accessories