අපි ආයෙත් හමු නොවුනා නම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යලි ඉපදී මා හද රිදවන්නට
අපි ආයෙත් හමු නොවුනා නම්........
ඔබ නොහඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
හුග කලකින් හමු වී සෝ ලතැවුල්
අදත් විඳින්නේ මා පමණයි.........
සමු ගන්නට නම් අහිමි ආදරෙන්
මේ ලෙස ඇයි අප හමු වන්නේ
ආදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ.......
සිංදුත් වෙලාවකට මහ වදයක් නේද? මොකට ඇහෙනවද කියලා හිතෙන
@මලී
හ්ම්ම්.........