ලංකාව තුල ක්‍රියාත්මක අන්තර්ජාල සේවා මගින් අසභ්‍ය වෙබ් අඩවි වෙත පිවිසීම නීතියෙන් තහනම් කර බොහෝ කලක් ගියත් තවමත් ඒක ක්‍රියාත්මක වෙලා නම් නෑ. ඉතින් හුඟ දෙනෙක් මේවා නවත්වන්න කරන්නෙ සල්ලි දීලා Parental controlling software ස්ථාපනය කර ගන්න එක. ඒවත් දැම්ම පලියට වැඩ කරන්නෙ නෑ tuneup කරන්නත් වෙනව. මේ කියන්න යන්නෙ නොමිලේම tuneup කරලම අපිට මේ සේවය ලබා දෙන තැනක් ගැන.
මේකෙ නම ScrubIt . කරන්න තියෙන්නෙ අපේ අන්තර්ජාල සබඳතාවයෙ DNS address එක විදියට මේ අයගෙ DNS Server Address දෙන එක විතරයි. හැබැයි අනික් කිසිම DNS Server Address එකක් වත් මේ සමග යෙදුවොත් නම් වැඩේ අල වෙනව. හරිම සරලයි. වැඩි විස්තර මෙතනින්. තාක්ෂණික දැනුම අඩු අයට මේක කර ගන්න DNS Config Utility එකකුත් තියෙනව මේ අඩවියෙ.
ෂුවර් කරන්න පුලුවන් තැනක් ද?
මම Trend Micro පාවිච්චි කළා කාලයක්. ඒකත් නියමයි. මම හිතන්නෙ porn site අඳුනගන්න විශේෂ ඇල්ගොරිතම එයාල පාවිච්චි කරනවා (db එකට අමතරව).
තව එකක්... ඕකෙදි false positive වලට මොකද වෙන්නෙ?
@ chamila_dealwis
ඔව් මම දැනටත් පාවිච්චි කරනව
@ ශාකුන්තල
trend micro වලට සල්ලි ගෙවන්න ඕන නේද?
මේක නොමිලේ. මේකෙදි 99.9% විතරම porn සහ mailcious sites අඳුර ගන්නව
Trend Micro වල අවුල ඒක තමා.