Thursday, October 15, 2009

කොහොමද මෙහෙමම වෙනව නම් ??

මේක මට ඇත්තටම දැන් ටික දවසකට කලින් ආපු ප්‍රතිඵලයක් මගේ 2mbps connection එකට.



Related Articles by Categories


7 ප්‍රතිචාර:

  • දුකා said...
     

    hhmmmmm

  • සහන් said...
     

    වැරදිලා ආව එකකට ඔච්චර උඩ පනින්න එපා ඕක SLT නේද. තව ටික දවසකින් 0.28 වෙන්නත් ඉඩතියනවා

  • තාරක සමරණායක said...
     

    අයියෝ සහන් මල්ලි ඔයාට වැරදිලා. මම මේ මේක දැකල චූන් වෙලා උඩ පැන්නා නෙවෙයි. මෙහෙම එකක් ආවා කියලයි කිව්වේ.

  • Gayan Balasooriya said...
     

    alt ඔබාගෙන print screen ගැහුවනම් ඇක්ටිව් වින්ඩෝ එක විතරක් වදිනව. එතකොට ලෙසියි.
    වටේ පිටේ දෙවල් මකන්න වෙන්නෙ නැහැනෙ.

  • දුකා said...
     

    ගයාන් කියපු දේ හොඳ ඔත්තුවක් . .. තැන්කූ වෙන්න ඕන ගයාන් . .

  • උෂාන් කෝදාගොඩ said...
     

    අනේ දැක්කමත් ආසයි
    මට නම් මේදවස්වල 0.11
    මටත් ඉස්සර එකම දවසක් වැරදිලා ආව ඔයවගේ දැන් නං නෑ දැන් දෙන්න ඔනි ස්පීඩ් එකත් නෑ

  • KaniRockz said...
     

    ඒක නම් මරැ... අයියේ අපරාදෙ ඔය ගමන්ම ෆිල්ම් එකක් එහෙම බාන්ඩ ට්‍රයි කරේ නැද්ද? විනාඩි 4යි කියන්නෙ... වැරදිලා හරි ලංකාවෙ මෙහෙම එකක් දැක්ක එක ලොකු දෙයක්.

Grab this Widget ~ Blogger Accessories