Monday, August 20, 2012

අඳුරු අතීතයෙ සැඟවුනු සෙවනැලි

මට අමතක නැති
නුඹට මතක නැති
අඳුරු අතීතයෙ
සැඟවුනු සෙවනැලි
අඳු‍රේ වුව ඇයි මේ
මා සමගින් හිනැහෙන්නේ
ඒ සෙවනැලි තුලින් ඔබේ
රුවම ඇයිද මට පෙනුනේ
කතා කරන නිහඬ සුලඟ
තුලින් ඔබය මට ඇසුනේ
මට මෙතරම් රිදුම් දෙන්න
වරද කිමද මා කෙරුවේ



Related Articles by Categories


0 ප්‍රතිචාර:

Grab this Widget ~ Blogger Accessories