Thursday, September 10, 2009
Tuesday, September 1, 2009
නිල්මිණි දෑසේ මැවු ආලොකේ..............
තමා අතහැර ගිය ආදරණීය දෑසක් පිළිබඳ මතකය ආවර්ජනය කරමින් විරහව විඳින පෙම්වතෙකුගේ සිතේ ඇතිවන හැඟීම් ලයාන්විත ලෙස කැටිකොට සිසිර සේනාරත්න ගායනා කරන මේ ගීතය තවත් මගේ ප්‍රියතම ගීත අතරින් එකක්.
නිල්මිණි දෑසේ මැවු ආලොකේ
හද මැදුරේ නැත නිවුනේ
මල් වැනි ඒ හද මල් මෙන් මැලවී
හද මැදුරේ නැත නිවුනේ
මල් වැනි ඒ හද මල් මෙන් මැලවී

ඇයි අද සෝ ගී නැගුනේ
ඇයි අද සෝ ගී නැගුනේ
නිල්මිණි දෑසේ මැවු ආලොකේ
හද මැදුරේ නැත නිවුනේ
මදු මලකට බඳු මුව මදහාසේ
මදු මලකට බඳු මුව මදහාසේ
රන් මුතු මිණි කැට වටිනා
ආදරයක රත් සිහින මවා දුනි
පෙම්බර සිතිවිලි අමුණා
මදුමල පරවී මුතු ඇට විසිරී
මා හැදු මාළිග බිඳුනා
එහි ආලෝකය නිවුනා
එහි ආලෝකය නිවුනා
නිල්මිණි දෑසේ මැවු ආලොකේ
හද මැදුරේ නැත නිවුනේ
කිංකිණි පිහින හඬින් මසුරන් වැනි
කිංකිණි පිහින හඬින් මසුරන් වැනි
ගැයු ගී මට සිහි වෙනවා
දෙසවන මී පැණි වැනි ඒ ගී හඬ
සුලඟේ අද මුමුණනවා
ගීයට ගීයෙන් බැඳි හද බිඳුනත්
දෑසට කඳුළැලි එනවා
මම තනිවම වැලපෙනවා
මම තනිවම වැලපෙනවා
නිල්මිණි දෑසේ මැවු ආලොකේ
හද මැදුරේ නැත නිවුනේ
ඇයි අද සෝ ගී නැගුනේ
නිල්මිණි දෑසේ මැවු ආලොකේ
හද මැදුරේ නැත නිවුනේ
මදු මලකට බඳු මුව මදහාසේ
මදු මලකට බඳු මුව මදහාසේ
රන් මුතු මිණි කැට වටිනා
ආදරයක රත් සිහින මවා දුනි
පෙම්බර සිතිවිලි අමුණා
මදුමල පරවී මුතු ඇට විසිරී
මා හැදු මාළිග බිඳුනා
එහි ආලෝකය නිවුනා
එහි ආලෝකය නිවුනා
නිල්මිණි දෑසේ මැවු ආලොකේ
හද මැදුරේ නැත නිවුනේ
කිංකිණි පිහින හඬින් මසුරන් වැනි
කිංකිණි පිහින හඬින් මසුරන් වැනි
ගැයු ගී මට සිහි වෙනවා
දෙසවන මී පැණි වැනි ඒ ගී හඬ
සුලඟේ අද මුමුණනවා
ගීයට ගීයෙන් බැඳි හද බිඳුනත්
දෑසට කඳුළැලි එනවා
මම තනිවම වැලපෙනවා
මම තනිවම වැලපෙනවා
නිල්මිණි දෑසේ මැවු ආලොකේ
හද මැදුරේ නැත නිවුනේ
Subscribe to:
Posts (Atom)