Wednesday, February 18, 2009

කොම්පියුටරේ රත් වෙනවා වැඩිද?

සිසිල් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය

  1. Eclipse System 6-Gallon Aquarium Kit
  2. Motherboard tray
  3. Computer Hardware
  4. Acrylic panel
  5. Six gallons of mineral oil

මේ බඩු ලැයිස්තුවත් සූදානම් කරගෙන මේ වීඩියෝ එක බලන්න.



Related Articles by Categories


6 ප්‍රතිචාර:

  • malee_msg said...
     

    තෙල් හින්දා හදිස්සියකට පපඩමක් උනත් බැදගන්න බැරි වෙන එකක් නෑ නේ..!

  • Travel Ceylon said...
     

    ඔව් ඔව් Multi Tasking

  • GNS said...
     

    මේක සිරා ද? :O

    Mineral Oil කියන‍්නේ මොනවද?

    ඒකෙන් Circuit වලට හානියක් නැද්ද? :/

  • Anonymous said...
     

    මගේ යන්ත්‍රරේ ‍දැන්ම දනවා මාගේ මාළු ටැන්කියට Mineral Oil කොහෙන්ද අපිට මම තාරක අයියාට තරු පෙන්නනවා යන්ත්‍රරේ‍ට මොනවා හරි උනොත්

  • Travel Ceylon said...
     

    @ගයන්ත
    Mineral oil ගැන මෙතනින් දැනගන්න
    http://en.wikipedia.org/wiki/Mineral_oil

    @දිසා
    ඔය ප්‍රමිතියට නැති බාල බඩු පාවිච්චි කරල වෙන අලාභ වලට නම් අපි වගකියන්නෙ නෑ

  • Narada said...
     

    අවුල තියෙන්නේ ඔය තෙල් වලට කියක් යයි කියලා තමා, දන්නේ නැද්ද ඉතිං? ඉස්සරහ ගැන විශ්වාස කොරන්න බැහැ නොවැ?
    අයියත් කරලා බැලුවද? අනික් ප්‍රශ්ණේ පදමට ටැංකිය කපන්නේ කවුද?

Grab this Widget ~ Blogger Accessories