ඔන්න ඉතින් මාත් අලුත් theme එකකට මාරු උනා. ඒකත් හරිම සිම්පල් theme එකක්. ඇයි අපි blogger එකෙන් දෙන ආකෘති වලටම හිර වෙලා ඉන්නෙ. මට මුල ඉදලම මේ දේ කරන්න උවමනාව තිබුනට ඊයෙ පෙරේදා තමයි හිතට අල්ලන theme එකක් ලැබුනෙ. උදව් කලේ Google. සංසදේ අය ලියපු සමහර ලිපිත් යම්තාක් දුරකට සහාය වුනා.
ඒ අස්සෙ ෛවරස් එකක් ඇවිත් මාර වදයක් දුන්නෙ. Hard disk එකේ තියෙන ඔක්කොම Folder .scr කියල extension එක මාරු වෙනව. ඉතින් ඊට පස්සේ සොරිම තමයි. හොද වෙලාවට backup එකක් තිබුනු නිසා ලේසිම ක්රමය (FRI Method)*එක අනුගමනය කරලා වැඩේ ගොඩ දා ගත්තා.
* FRI – format re install

Related Articles widget එක පොඩ්ඩක් හදන්න වෙයි. columns දෙකක් තියෙන නිසා එළ. එළ තීම්.
වෛරස් වලට Avast දාගන්න. නිකන් දෙන හොඳ antivirus එකක්
මේක හැදුවෙ කොහොමද කියල අපිටත් කියන්නකො.
අපිත් ලස්සන ලස්සන තීම් වලට ආසයිනෙ .
@චානක
අයියෝ මේක මම හදපු එකක් නෙවෙයි. ගූගල් තමයි හොයල දුන්නෙ. මම මට ඔන විදියට වෙනස් කලා. එච්චරයි.
තියෙන තැන කියන්නකෝ
නැත්තන් google වල search කරේ මොනව කියලද කියන්නකෝ?
ලස්සනයි තීම් එක..!
මම ගත්තෙ මෙතනින්
http://sarugu.com/2008/06/27/free-3-column-professional-blogger-template-cashlog-professional-blogger-theme-released/
ගූගල් වල බැලුවෙ how to modify blogger theme කියල