වචන කල බැරි ඔබ නොමැති පාලුව
සැමවිට සිහි වෙයි ඔබේ සුදු වත
ආදරෙයි මා සොයුරියකට ලෙස
මගේ මේ දිවි ඇති තුරාවට
සිතන තරමට දුකද වැඩි වෙයි
ඔබේ මතකය මහද සනසයි
නුදුරු දිනකම මුනගැහෙන මුත්
එතෙක් ඉවසා සිටිනු කෙලෙසද
මලක් ලස්සන දකින සැමවිට
සිහිව ඔබ වත දෙනෙත තෙත් වෙයි
ඇවිත් හදවෙත ඔබේ මතකය
කියයි අප වෙන් නොවු ලෙසටම
nice.
ආව් ලස්සනයි.. මේ මොන සොයුරිය ගැනද කියන්නේ?
ලස්සන අදහසක්. :)
love it, really nice :)
nice one . . . !