Thursday, December 4, 2008

You’ve Got Mail & Indecent Proposal

ඊයෙ මම ලියපු සටහන බලල මලී අහල තිබුන බලපු ෆිල්ම්ස් ගැන කියන්න කියලා. ඉතින් මම ඊයෙ බලපු ෆිල්ම්ස් දෙක තමයි මේ

දෙකම හරි ලස්සන කතා දෙකක් හැබැයි Indecent Proposal එක නම් ටිකක් වැඩිහිටියන්ට පමණයි එකක්. ඒ උනාට ඒකෙදි ආදරය හා මුදල් නිසා ඇතිවෙන මනුෂ්‍ය හැගීම් හොදට ඉස්මතු කරලා පෙන්නනවා.

You’ve Got Mail නම් මම බැලුවෙ දෙවෙනි සැරේ. ඒක අපේ ජීවිත වලට ගොඩක් සමීපයි. මොකද ඒකෙ ප්‍රධාන නලුවයි නිලියයි දෙන්නම බලන් ඉන්නෙ අනිත් එක්කෙනා ඊමේල් එකක් එවනකම්. දෙන්නම එකම කෝච්චියෙ තමයි වැඩට යන්නෙ. ඒත් අදුරන්නෙ නැහැ. නමුත් Internet Chat එකේ හොද යාළුවො. පෞද්ගලික ප්‍රශ්න ගැන පවා කතා කරන තරමටම. හික් .. හික්.. හරියට අපි වගේ නේද.

ඔයාලත් හොයාගෙ බලන්න. හරි ලස්සනයි.



Related Articles by Categories


5 ප්‍රතිචාර:

  • Derick Suranga Widanalage said...
     

    මමත් කැමතිම ෆිල්ම් එකක් තමයි Indecent Proposal කියන්නේ... හරිම ලස්සන විදිහට මිනිස් හැඟීම් ගැන කතා කරන ෆිල්ම් එකක්

  • Anonymous said...
     

    Forrest gump
    green mile
    the beautiful mind
    cindarella man
    hotel rwanda

    බලන්නකො

  • sanjeew said...
     

    නිදහස්ගෙ film ටික හොදයි, you have got a mail film එකත් ලස්සනයි

  • sanjeew said...
     

    නිදහස්ගෙ film ටික හොදයි, you have got a mail film එකත් ලස්සනයි

  • malee_msg said...
     

    හික් හික්... බොහොම ස්තූතියි ඉල්ලීම පිළිගත්තට.. you have got a mail film එක නම් මං ලගත් තියනවා.. ලස්සනයි...
    අනික නම් බලලා නැහැ

Grab this Widget ~ Blogger Accessories