මේ සිංදුව මට ඊයෙ වුනු සිද්ධියක් නිසා තමයි මතකෙට ආවෙ. ගායනා කරන්නෙ සුනිල් එදිරිසිංහ. ලිව්වෙ කවුද කියලා නම් දන්නෙ නෑ. ඒත් ලියපු කෙනාටත් මට වගේ අද්දැකීමක් ඇති සමහර විට.
ඒ සිනාවමයි, ඒ කතාවමයි, ඒ මුහුණමයි, ඒ එයාමයි. නෑ ඒ එයා නෙවෙයි.
මගේම නෙතු යුග
අසරණ මා ඇයි
මේ ලෙස රිදවන්නේ...
මගේ සවන් යුග
තනිවූ මා සිත
ඇයිදෝ රිදවන්නේ..
යන එන මාවත
ගැවසෙන රූ මැද
ඇයගේ රුවම මවා..
මා රවටා හිනැහෙන්නට තරමට
නෙත් යුග කුරිරු වෙලා..
නිසසල හැම විට
සිහිනෙක විලසට
ඇයගේ හඩම මවා..
මා රවටා සැනසෙන්නට තරමට
දෙසවන් නපුරු වෙලා
Monday, January 19, 2009
මගේම නෙත් යුග
Subscribe to:
Post Comments (Atom)
මාත් ඔය බොට්ටුවේ තමා :(
ඔය සිංදුව අහන්න ආසයි. තියන කෙනෙක් දෙන්න පුලුවන්ද?
Prasanna Dananjaya Fernando
(PDF Express)
මෙතනින් බාගන්න පුළුවන්
http://geethmi.blogspot.com/2008/07/sunil-edirisinghe-1.html
හපොයි! හරිම දුක හිතෙන වැඩක් ඒක නම්... වට් ටු ඩූ ?