අවන් හලේ දැල්වෙන පහන් එලි අතරින් නැගෙන දුම් රැලි අතර දිලිසුනු නෙත් යුවලක් මා අභියස නතර වි ඇත. මා ප්‍රිය සොදුර අමතක කර මේ දෙනෙතින් කරනා ආරාධනයට කෙසේ නම් අවනත වන්නද. නුඹේ පහසට වඩා ඇගේ නොදිලෙන නෙත් යුග තුලින් දකින ආදරය වටිනා නිසා මා හට යන්නට අවසර දෙනු මැන.
Thursday, April 9, 2009
අවසර යුවතිය ඈ වෙත යන්නට..!
Subscribe to:
Post Comments (Atom)
මම ආසම සින්දුවක්, ඔයා ලග තියෙනවද ටී.එම් ගෙ පරණ සින්දු
@BEAUTIFUL SRI LANKA
ඔව්, ක්රමයක් කිව්වොත් ලැබෙන්න සලස්වන්න පුලුවන්.