අපේ ජීවිතේදි අපි ආදරය කරන අයත් සමග මුලු ජීවිත කාලෙම ගෙවන්න ලැබෙන්නෙ කොටසකට පමණයි. නමුත් එහෙම බැරි උනාට උනුන්ට තියෙන ආදරය නම් වෙනසක් වෙන්නෙ නෑ. මේ ඒ වගේ කතාවක්. කියන්නෙ මාලනී බුලත්සිංහල සමග ගුණදාස කපුගේ.
Tuesday, April 28, 2009
තවත් එක ප්‍රේම කතාවක්
Subscribe to:
Post Comments (Atom)
මේ සින්දු වෙලාවකට එපා වෙනවා කොයි කරම් ලස්සන වුණත්. මොකද මේව අඬන්න ඉන්න මිනිස්සුන්ගෙ ඇහැට අනිනවනේ.
thanx උදේම අහන්න දුන්නට අයියේ.. මං ආස සිංදුවක්!
@ecH
වෙලාවකට එහෙමත් හිතෙනවා තමයි. ඒත් එකෙත් අමුතුම මිහිරක් තියෙනවා කියලයි මටනම් හිතෙන්නෙ
@මලී
U R Welcome