සමස්ථ ලෝකයම පිළිබඳව යම් යම් හේතූන් නිසා කල කිරී සිටිනවුන්ට තම ලබැඳියකු වෙතින් ලැබෙන සිනාවක් පවා කතරකට වැටුනු දිය බිඳක් සේ වටිනා බව මම අද්දැකීමෙන්ම දනිමි. මේ ගීතය මගිනුත් නන්දා මාලිනියන් කීමට උත්සාහ ගන්නේ එයමය.
Wednesday, September 23, 2009
ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ..............
Subscribe to:
Post Comments (Atom)
ලස්සන ගීතයක් මචං . . . . ප්‍රේමවන්තයින්ට ඔවුනොවුන්ගේ එකම වදනක් වුව රිදුනු, දැවුනු, තැවුනු හද සුවපත් කරන ඔසුවක් වගේ යන්න සත්‍යක් බව පෙම්කලෝ හැර වෙන කවුරු දනීද . .. ?
සහතික ඇත්ත දුකෝ