Wednesday, August 26, 2009
වසර 12 කට වැඩි මගේ පන්ති තහනම
Friday, August 21, 2009
දෛවය මෙය නම්.. සුදු අපි නාඬමු...... හමු වෙමු... මතු සංසාරයේ.......
කඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේහේ
සැමරුම් කිසිදා මැකී නොයේ
මට අමතක නෑ.. ඔබට මතක නෑ..
ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී
ආදරයක් මිය යාවිදෝ
හදවත ගොළු වී ඔබේ නාමයෙන්
ජීවිතයක් නවතීවිදෝ
මා විමසන්නෙමි කියන්නකෝ මට
කෙලෙසද මේ ලෙස කුරිරු උනේ
මගෙ අත්තටු බිඳ පියා සලාලා
යන්නට ඔබ පැතු චේතනා
ඔබයි දිනූවේ පරාජිතයි මා
මේකද මට දුන් වාසනා
ආදර රේඛා සුසුම් හෙලාවී
කම්පා කරවා මහී තලේ
දෛවය මෙය නම් සුදු අපි නාඬමු
හමුවෙමු මතු සංසාරයේ
කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා
ඇවිලෙන මේ ගිණි මා ලයේ
ඔබ නොව ලඳුනේ මමයි සදාකල්
අසරණ වූයේ කුමාරියේ
මෙතනින් බාගන්න
Wednesday, August 19, 2009
Direct Marketing
මිනිස්සු මේ වගේ දේවල් වලට පෙලඹෙන්න යම් තාක් දුරකට අපේ රටේ අධ්‍යාපන ක්‍රමයත් වගකියන්න වෙනව. මොකද දැනටත් අපේ රටේ රැකියා වෙලඳ පල ඉලක්ක කර ශිෂ්‍යයන්ගෙ හැකියාවන් හඳුනාගෙන ශිෂ්‍යයයන් ඒ වෙත යොමු කිරීමේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන නිසා. ගොඩගහ ගත්ත සහතික ප්‍රමාණයට ගැලපෙන රැකියාවක් හොයන අපේ මිනිස්සු තමන්ගෙ හැකියාවනට ගැලපෙන රැකියාවක් හොයන්න පෙලඹෙන දවසට මේ ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙයි කියල මට හිතෙනවා.
Monday, August 17, 2009
සුදු නොමැති ලොවක තනියෙන් හිඳ පලක් නෑ
යමෙකුට යම් දෙයක අගය වැඩිපුරම දැනෙනුයේ තමාට එය අහිමිව ගිය පසුව බව මම අත්දැකීමෙන්ම දන්නා දෙයකි. මෙම ගීතයේ එන " ගල් කැට අතරින් මැණිකක් ඇහිඳීම අසිරුයි........ ඇහිලූ මැණිකද සුරකින එක ඊට අසීරුයි...." යන පද පේලි වඩාත් හදවතට සමීප බවක් දැනෙන්නෙ ඒ නිසා වෙන්න ඇති. මේ ගීත වලට අද බිහිවන රූප පෙලකට වචන ටිකක් දාපු ගීත වලට වඩා සජීවී බවක් තියෙනව කියලයි මට නම් හිතෙන්නෙ. ඒ නිසා තමයි මේ ගීත රූප රචනය නොකලත් ශ්‍රවනය කරන ඔනම වෙලාවක අපේම අතීතය චිත්‍රපටියක රූප පෙලක් වගේ අපි ඉදිරියෙ මවන්න පුලුවන් වෙලා තියෙන්නෙ.
Saturday, August 15, 2009
ඉගිල්ලී වහා යන්නට ඇගේ පැල සොයන්.....
Sunday, August 9, 2009
මොර - දැකල තියෙනවද?
Friday, August 7, 2009
ටකේ කරේ
Thursday, August 6, 2009
Monday, August 3, 2009
එක් පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට............
සුනිල් එදිරිසිංහයන් ලයාන්විත හඬින් මේ ගීතය අසන සැම විටම මට නැවතත් මගේ පාසැල් කාලය මගේ ඇස් ඉදිරිපිට මැවෙන්නෙ මේ කතාවට 100% ක්ම සමාන ප්‍රේමණීය අද්දැකීමක් උසස් පෙල කරන කාලෙදි මාත් ලබා තියෙන නිසා වෙන්නැති. එහෙම කිව්වම ඉතින් කතාව නොකිව්වට හිතාගන්න පුලුවන්නෙ. ඒකාලෙ කොහුවල හන්දියෙ පැය ගනන් කාපු කටු මතක් වෙන කොට නම් අමුතුම මිහිරක් දැනෙනවා හිතට. පීටර්සන් පාරෙ තියෙන ලයිට් කණු ටෙලිෆෝන් කණු වලට කතා කරන්න පුලුවන් නම් කතාව කියයි. මේ සිදුවීම වෙලා දැනට අවුරුදු 12 කටත් වැඩි වුනත් තාමත් මතකයෙ තියෙන්න හේතුව තමයි ඒක මගේ පලවෙනි පෙම් කතාව වීම.