පවු.....නේ
අනේ මං සිහින මැව්වේ රැඳී සිටින්නයි සදාකල් නුඹේම ලඟින්... තිර නොවූ ලෝකයේ ලෝදහමේ අණින් වෙන්ව යන්නම් නුඹේ ලඟින්... පතන්නම් ඒ සොඳුරු ඇසුර විඳිනට මතුසසරක ආයේ හිඳිමින් නුඹේම ලඟින්....http://wasalagesatahan.blogspot.com/2009/08/blog-post.html
Post a Comment
පවු.....නේ
අනේ මං
සිහින මැව්වේ
රැඳී සිටින්නයි සදාකල්
නුඹේම ලඟින්...
තිර නොවූ ලෝකයේ
ලෝදහමේ අණින්
වෙන්ව යන්නම්
නුඹේ ලඟින්...
පතන්නම්
ඒ සොඳුරු ඇසුර
විඳිනට මතුසසරක ආයේ
හිඳිමින්
නුඹේම ලඟින්....
http://wasalagesatahan.blogspot.com/2009/08/blog-post.html