ඔන්න ඉතින් මාත් ජීවිතේ පලවෙනි වතාවට නිසැදැසක් ලිව්වා. කවද කාපු ටකරංද. හිතට ආපු වචන ටික ඔහේ ලියල දැම්මා. කියවලා බලල අදහස් කියන්න. ඒක මට හයියක් වේවි තව ඉස්සරහටත් ලියන්න.
Tuesday, November 18, 2008
Subscribe to:
Post Comments (Atom)
එදා මෙදාතුර .........: © 2008 All rights reserved. | Back to Home..
මට අර පැස්කුවල්ගෙ රන්තරු පායන කියන සිංදුව මතක් වෙනව
පෙම කුලුදුල් උවද
නැත එය, පිවිතුරු
මන්ද යත් පිවිතුරු ලෙස බැදුනු හදකට
නොහැක පතන්නට
අන් හද ගැන අහිතක්