මියැදුනත් මතකයන්
කාලයේ ඇවෑමෙන්
වැටහුනා නොමැති බව
මා සතුව ආදරය
ඉල්ලූ මුත් ඇය හිත පුරා පිදීමට
කාලයේ ඇවෑමෙන්
වැටහුනා නොමැති බව
මා සතුව ආදරය
ඉල්ලූ මුත් ඇය හිත පුරා පිදීමට
සිහිවුනා සොරා ගත් බැව්
පෙම්වතියක් අන්සන්තක
දිනයක යටගිය
දිනයක යටගිය
එදා මෙදාතුර .........: © 2008 All rights reserved. | Back to Home..
0 ප්‍රතිචාර:
Post a Comment